Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE
V D A S U N
Showing posts with label Mobile Phone Trics-Symbian S60 2nd. Show all posts
Showing posts with label Mobile Phone Trics-Symbian S60 2nd. Show all posts

How play all video Formats on Symbian S60 2nd phone? 0

Vdasun | 12:13 AM | , ,

මේකත් සුපිරි භාණ්ඩයක් Symbian S60 2nd editino දුරකතනයක් තියෙන ඔබට.සාමාන්‍යයෙන් Nokia N70,,6630,6600 වගේ දුරකතන වල play කිරීමට හැකියාව ඇත්තේ 3Gp,Mp4 වගේ වීඩියෝස් විතරයිනේ,Flv,Avi,Mkv,Wm,Mpg වගේ ඒවා ඕනිනම් Convert කරලාම ඉන්න ඕනි නේ,මේ Software එක දාගත්තොත් කිසිම කරදරයක් නැතිව ඕනි  Format එකක වීඩියෝ එකක් බලන්න පුලුවන්. එහෙනම් බාගත කරගන්න.
බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න

Change fonts of your Symbian S60 2nd Edition phone 0

Vdasun | 7:32 PM | , ,

Nokia N70,6600,6630 වගේ දුරකතනවල original font ගැන මොකද හිතන්නේ?ටිකක් කැතයි නේද?කැමතිද Android වර්ගයේ දුරකතනයක මෙන් ඔබේ දුරකතනයේ font සකස් කරගැනීමට,මෙන්න මේ වගේ,













To Download Click Here!

 එහෙනම් මේක බාගතකරගන්න.ඊට පස්සෙ ඔබේ Symbian S60 2nd වර්ගයේ දුරකතනයට install කරන්න.ඊට පස්සේ දුරකතනය restart කරන්න.වැඩේ හරි!

How open zip files on your Symbian S60 2nd phone? 0

Vdasun | 8:47 PM | , ,

Nokia N70,Nokia N72,Nokia N90,6600,6630,6670,6680,7610 (තව ටිකක් තියෙනවා) මේ ඔක්කෝම Symbian S60 2nd Edition වලට අයත් ජංගම දුරකතන නේ,හැබැයි ටිකක් පරණයි.(බල්ලෙක් වත් ගනන් ගන්නේ නැති ගානට).ZIP කියන ෆයිල් ෆෝමැට් එක Symbian S60 2nd මෙහෙයුම් පද්දතිය තියෙන දුරකතනවලට Support කරන්නේ නෑනේ?ඔව්.හැබැයි පොඩි Software එකක් තියෙනවා.ඒක දැම්මොත් ලේසියෙන්ම පුලුවන්.වැඩි කතා ඕනි නෑ,පල්ලෙහායින් බාගත කර ගන්න.Serial number එකක් ඉල්ලයි.ඒකත් පහලින් බලා ගන්නකෝ.

SN-57886186-40292146



Download කරගන්න මෙතන Clicl කරන්න




කොහොමද පින්තූරේ,i phone එකක් වගේ නේ?ඔය මගෙ N70 phone එක


Related Posts Plugin for WordPress, Blogger...