Data types of C++
Create variable
variable එකක් සෑදීම යනු මතකයේ ඉඩක් වෙන් කිරීමයි.
int x=5;
මෙහිදී x යනු පූර්ණ සංඛ්‍යයාවකී.ඒ අනුව x හි data type එක int විය යුතුය.x යනු variable name එකයි.
x සදහා අගයක් ආදේශ කර ඇත.
declare variable
variable එකක් declare කිරීම යනු data type එක යොදා variable name එක යෙදීමයි.
නිදසුන්- int x;
initialize variable
int x=5;
මෙහිදී x සදහා අගයක් ආදේශ කර තිබේ.එනම් variable එකක් initialize කිරීමකී.
Variable සෑදීම හා Data type යෙදීම පිලිබද තවදුරටත්.
char x;
මෙහිදී x යනු එක් අකුරකි.ඒ අනුව x හි data type එක char විය යුතුය.
string x;
මෙහිදී x යනු අකුරු කිහිපයකී(නමක්).ඒ අනුව x හි data type එක string විය යුතුය.
double x;
මෙහිදී x යනු දශමස්තාන සහිත සංඛ්‍ය්යාවකී.ඒ අනුව x හි data type එක double විය යුතුය.
double වෙනුවට float යන්නද යෙදිය හැක.
float x;
මෙහිදී x යනු දශමස්තාන සහිත සංඛ්‍ය්යාවකී.ඒ අනුව x හි data type එක float විය යුතුය.
C++ වැඩසටහන් ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.
*Source code එක පටන්ගද්දී මුලින්ම Library file එක ඇතුලත් කිරීම අනිවාර්යයි.
*Open brackets ,Close brackets ඇතුලේ තමයි program එක ලියන්න ඕනි.
*Variable එකක් සෑදීමේදී Variable name එකට key words යොදාගන්න බෑ.
Key words of C++
string,float,double,bool,char,cout,cin,endl,include,for,do,while,case,switch,long int,return
*C++ Case sensitive භාශාවකී.එනම් capital,simple වෙන වෙනම හදුනාහගනී.
eg - int x=5;
int X= 6;
*Variable name යෙදීමේදී වචන අතර ඉඩ තැබිය නොහැකිය.
*හැම statement එකක් අවසානයේදීම " ; " ලකුණ යෙදිය යුතුය.
Learn C++_ 3 කොටස | 0 |
0 Responses So Far: