Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

How play all video Formats on Symbian S60 2nd phone? 0

Vdasun | 12:13 AM | , ,

මේකත් සුපිරි භාණ්ඩයක් Symbian S60 2nd editino දුරකතනයක් තියෙන ඔබට.සාමාන්‍යයෙන් Nokia N70,,6630,6600 වගේ දුරකතන වල play කිරීමට හැකියාව ඇත්තේ 3Gp,Mp4 වගේ වීඩියෝස් විතරයිනේ,Flv,Avi,Mkv,Wm,Mpg වගේ ඒවා ඕනිනම් Convert කරලාම ඉන්න ඕනි නේ,මේ Software එක දාගත්තොත් කිසිම කරදරයක් නැතිව ඕනි  Format එකක වීඩියෝ එකක් බලන්න පුලුවන්. එහෙනම් බාගත කරගන්න.
බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...