Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE
V D A S U N

Easy way to learn JAVA-සින්හලෙන් ජාවා ඉගෙනගමු -1 3

Vdasun | 6:03 AM |

  Java develops කරන ලද්දේ James Gosling විසිනි. ඒ 1991දී Sun Microsystems ආයතනෙය්දි Green project එකේ කොටසක් වශෙයනි. ඔහුගේ මූලික අරමුණ උනේ low cost, Hardware Independent Language එකක් C++ උපෙයොගි කරෙගන develop කිරීමයී. තාක්ෂණික ගැටලුමත මගදී එය අසාර්ථක උනා.මේ අතර අළුත් programming Language එකක් Oak නමින් C++ භාවිතෙයන් developed උනා.











 Java develops උනේ C++ වල තිබුනු සමහර features ඉවත් කරලයී.1994දී World Wide Web concept එක පැමිණීමත් සමඟ Oak, Java ලෙස නම් කෙරුනා. Java සම්බන්ධ වන්නේ Object Oriented Programming සමඟයී. Object Oriented Programming concept එක 1960 දී පමණ SIMULA67 language එකත් සමඟ කතා බහට ආපුදෙයක්.
Java වල විශේෂත්වය වන්නේ
 *Java is Platform Independent
 *Java is Object-Oriented
 *Java is easy to learn
 *Java is small
 *Java is secure
 *Java is portable
     ඔක්කොටෝම කලින් ජාවා ඉන්ස්ටෝල් කරගෙන ඉමු.ජාවා ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක උඩ ක්ලික් කරන්න.

   ඩවුන්ලෝඩ් කලාට පස්සේ ඉන්ස්ටෝල් කරන්න.ඊට පස්සේ වැදගත් දෙයක් කරන්න තියෙනවා.ඒ තමයි PATH ,CLASS PATH සකස්කිරීම.ඒක කරන්නේ මෙහෙමයි.

  1.My Computer වල right click කර Properties යන්න.
  2.My Computer Properties ගිය පසු ඉහත දැක්ෙවන පරිදි Wizard එකක් ලැෙබ්.
     එහි ඇති Advance system settings Tab එක කිලික් කරන්න.


3.ඉන්පසු Advanced tab එක යටතේ Environment Variables button එක click කරන්න.

 

4. එවිට මෙවැනි Window එකක් දිස්වේවි.

 

    System variable යටෙත් ඇති Path එක select කර Edit click කරන්න.එහි Variable valueකියන එකේ අගට යන්න . එතන අගින් ( ; ) එක type කරන්න. අනිත් කිසි දෙයකට මුකුත් නොවන්න පරිස්සම් වෙන්න.වැරැද්දක් උනොත් Cancel click කරන්න.

 

   ඊට පස්සෙ මේ විදියට program files - java- jdk1.7.0 - bin  path එක copy කරගන්න.

      Copy කරගත්ත path එකVariable Value එක අග (;) එක දැම්ම තැනට paste කරන්න.එතන අගින් ( ; ) එක type කරන්න. අනිත් කිසි දෙයකට මුකුත් නොවන ලෙස වග බලා ගන්න.ඉන්පසු OK buttonඑක Click කරන්න.



 ඊට පස්සේ System Variables යටෙත් ඇති New button එක Click කරන්න.





 Variable name කියන එකට “CLASSPATH” කියලා කැපිටල් වලින් type කරන්න.

 

 ඊට පස්සේ පහත දැක්වෙන location එකට ගිහින් ඒකේ Path එක copy කරගන්න.



 Variable value කියන එකට copy කරගත් path එක paste කරගන්න .ඉන්පසු අගට (;) සහ (.)type කරන්න. දැන් Ok buttonඑක Click කර main window එකේ ok button එක click කරන්න.


     දැන් අපි Java install කරලා path එකත් set කරලා ඉවරයි.දැන් command prompt එකේ javac type කර enter කර බලන්න.නිවැරදි ලෙස install වූ පසු සහ path එක set කල පසු පහත පරිදී විස්තර ගොඩක් පල්ලෙහාට දිස්වේ.






Related Posts Plugin for WordPress, Blogger...