Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

How open zip files on your Symbian S60 2nd phone? 0

Vdasun | 8:47 PM | , ,

Nokia N70,Nokia N72,Nokia N90,6600,6630,6670,6680,7610 (තව ටිකක් තියෙනවා) මේ ඔක්කෝම Symbian S60 2nd Edition වලට අයත් ජංගම දුරකතන නේ,හැබැයි ටිකක් පරණයි.(බල්ලෙක් වත් ගනන් ගන්නේ නැති ගානට).ZIP කියන ෆයිල් ෆෝමැට් එක Symbian S60 2nd මෙහෙයුම් පද්දතිය තියෙන දුරකතනවලට Support කරන්නේ නෑනේ?ඔව්.හැබැයි පොඩි Software එකක් තියෙනවා.ඒක දැම්මොත් ලේසියෙන්ම පුලුවන්.වැඩි කතා ඕනි නෑ,පල්ලෙහායින් බාගත කර ගන්න.Serial number එකක් ඉල්ලයි.ඒකත් පහලින් බලා ගන්නකෝ.

SN-57886186-40292146



Download කරගන්න මෙතන Clicl කරන්න




කොහොමද පින්තූරේ,i phone එකක් වගේ නේ?ඔය මගෙ N70 phone එක

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...