Twitter Twitter Delicious Facebook Digg Stumbleupon

බ්‍රහස්පතින්දා, අප්‍රේල් 10, 2025

NiSHE

Windows 7 කල් ඉකුත් වෙලාද? 0

Vdasun | 1:34 AM | , , ,

අපි වැඩි දෙනෙක් භාවිතා කරන මෙහෙයුම් පද්දතිය වින්ඩෝව්ස්
සෙවන් නේ. ඒකත් හොර කොපි. හොද එකක් ගන්න අපිට කොහෙන්ද සල්ලි?සෙවන් දැම්මට ටික කාලයක් යද්දී හොර කොපිය අහු වෙනවා නේද?Seven loader වගේ ඒවායෙන් ආපහු ඇක්ටිව් කරන්න බැලුවට හරියන්නේ නෑ.එතකොට ඉතින් Fomat කරන්නම වෙනවා.එහෙම Fomat නොකර කිසි ගින්නක් නැතිව ඇක්ටිව් කරන්න තිබුනොත් කොහොමද?ඒකට හොදම භාණ්ඩය තමයි මේ.මේක Install කරලා ඕපන් කරගන්න.තව එකක්,install කරන්න කලින් වයිරස් ගාර්ඩ් එක ටිකකට ඩිසේබල් කරලා ඉන්න.මොකද මේක වයිරස් කියලා පෙන්නයි.

Download කරන්න මෙතන ක්ලික් කරන්න 













ඔය පින්තූරේ තියෙනවා වගේ Apply තැන ක්ලික් කරන්න.වැඩේ හරිගියාම මැශින් එක රීස්ටාර්ට් වෙයි.වැඩේ ගොඩ!

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...