Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

Sinhala-English mobile dictionary 0

Vdasun | 7:58 PM | , ,

මේක අපි කාටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉංග්‍රීසි කියන්නේ අපි කවුරුත් සුලු වශයෙන් හෝ දැනගෙන සිටිය යුතු දෙයක්. ඉතින් ඒ සදහා ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මේ. මෙහෙම හිතන්නකෝ,අපිට හදිස්සියේ ඉංග්‍රීසි වචනයක තේරුම සින්හලෙන් දැනගන්න ඕනි වෙනවා.ඒකට ඉතින් ශබ්දකෝශයක් ඕනි වෙනවා.හැමවෙලේම අපි අතේ ශබ්දකෝශයක් නෑනේ.ඒ උනාට අපි අතේ හැමවෙලේම තියෙන දෙයක් තමයි ජන්ගම දුරකතනය. ජන්ගම දුරකතනයෙන් මේ වැඩේ කරගන්න පුලුවන්නම් කොච්චර ලේසිද නේ.ඒක ලේසියෙන්ම කරන්න පුලුවන් JAVA තියෙන දුරකතනයකින්. අද වැඩි දෙනා අතේ තියෙන දුරකතන වල JAVA තියෙනවා නේ.

DOWNLOAD කරගන්න මෙතන CLICK කරන්න.


0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...