Twitter Twitter Delicious Facebook Digg Stumbleupon
NiSHE

ඔබත් MOBITEL පාරිබෝගිකයෙක්ද?Mediafire download කරන්න බැරිද? 0

Vdasun | 8:40 PM |

ඔබත් MOBITEL පාරිබෝගිකයෙක්ද?Mediafire download කරන්න බැරිද?
DOWNLOAD ක්ලික් කරාට ආයෙත් පේජ් එක ලෝඩ් වෙනවද?
එහෙනම් පොඩි දෙයයි කරන්න තියෙන්නේ.

1.Download කරන්න ඕනි Mediafire ලින්ක් එක කොපි කරගන්න.
2.මේ සයිට් එකට ගිහින් copy කරගත්ත link එක paste කරලා Hide my ass ක්ලික් කරන්න.

      සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න. click here







 ඔතන http://google.com කියන තැනට ඔයාට ඕනි mediafire ලින්ක් එක paste කරලා hide my ass ක්ලික් කරන්න.ඒලගට ඕපන් වෙන පේජ් එකෙන් download කරගන්න.

මේ අවුල එන්නේ Mobitel භාවිතා කරන අයට තමයි. මොකද මොබිටෙල් එකෙන් භාවිතා වෙන්නේ එක පොදු IP එකක්. එතකොට වෙන්නේ users ගොඩ දෙනෙක් මොකක් හරි දෙයක් Mediafire ඩවුන්ලෝඩ් කරද්දී  එක user කෙනෙක් ඩවුන්ලෝඩ් කරනවා වගේ පේන එකයි. එතකොට ඉතින් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑ. ඒකට තියෙන හොදම විසදුම මේක තමයි.

0 Responses So Far:

Related Posts Plugin for WordPress, Blogger...